ලෙල්ලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරදරය ; හිරිහැරය ; වෙහෙස ; විපත.
2. ලෙල්ලන් පළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. කරදරය 2. මාලු වෙන්දේසි කරන තැන (පුර්. leilao)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. distress
2. n. disturbance
3. n. fun
4. n. joke
5. n. plague
6. n. teasing
7. fish-market