රාෂ්ට්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රට ; දේශය ; රාජ්‍යය ; ජනපදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රට (සං. රාෂ්ට්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. country
2. st. district