තෝන්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිහි නැති වීම; විසංඥ වීම.
2. නා. සිහි මුළා ගතිය; ක්ලාන්ත ස්වභාවය.
3. නා. ඔල්මාද ගතිය; විකාර ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මලානික බව; කනස්සලු බව (පුර්. tonto)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. distress
2. n. faint