වික්ෂේපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැළඹීම ; ව්යාකූලබව ; වික්ෂෝභය.
2. ශෝකය ; සිත්තැවුල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැලඹීම/ කනගාටුව/ සංගීත ශාස්ත්රයේ දී ඇඟිලි දිග ඇරීම (සං. වික්ෂෙප)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. deflection
2. n. deflexion
3. Psy. distraction