විකෘති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වෙනස් ; අස්වාභාවික ; විකාර ; විරූප වූ.
1. නා.ප්ර. වෙනස්වීම ; විකාරය ; විරූපීභාවය ; අස්වාභාවිකත්වය.
2. මුලින් නොතිබුණු අලුත් ප්රභේදයක් ආරම්භවීම.
3. එකම දෙය වෙනස් ස්වභාවයකින් ඉදිරිපත් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අස්වාභාවික; විරූප වූ (සං. විකෘති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. distortion