පතුරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ව්යාප්ත කරනවා ; විසුරුවනවා ; විහිදනවා.
2. ප්රසිද්ධ කරනවා ; පතළ කරනවා ; ප්රචාරය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. විසුරුවනවා/ ප්රසිද්ධ කරනවා/ මුදා හෙළනවා (පා. පත්ථරති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. distribute