පුම්බනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. බැලුනයක් වැනි දෙයකට හුළං පුරවනවා ; හුළං පිරවීමෙන් මහත් කරනවා.2. ආඩම්බරය දක්වනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vti. distend2. vti. puff3. v. puff upසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1104 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2832 ← පුමත්යාදි පුම්බවනවා →