සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2832
පුබුදුවනවා
පුමංග රෝධනය
Bot. contabescence
පුමංගධරය
Bot. androphore
පුමංගය
n. androecium
පුමංගරෝධනය
පුමංගහරණය
1. n. castration
2. Bot. emasculation
පුමංගි
පුමංගී
1. Bot. androecial
2. staminate
පුමංගීහරණය
Soc. emasculation
පුමණුධානිය
1. spermagonium
2. Bot. spermatangium
පුමණුව
1. spermatid
2. spermatoblast
පුම්බනවා
පුම්බවනවා
vt. inflate
පුමුද්භවය
පුමුදිත
a. flushed
පුමුපසනෑකම
Soc. agnation
පුමුපසනෑයෝ
Soc. agnates
පුඹු පරවියා
n. pouter
පුඹු පරෙවියා
n. pouter
පුඹුව
Phy. blower
පුයර
1. n. powder
2. Aes. face powder
පුයර දමනවා
vt. powder
පුයර මල
1. n. powder-puff
2. n. puff
පුයර සෑදීමට ගන්නා කුඩු වර්ගයක්
n. talcum