පුමංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මලක බීජ ඉපදවීමට වුවමනා බීජාණු දරන අවයවය.
වි. පුරුෂලිංගික අවයව පමණක් ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. androecium