ප්රභේද්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වෙන් කළ හැකි වූ ; කොටස් කිරීමට පිළිවන්.
(පාරිභා.) නා.ප්ර. (සත්ත්ව ශාක සම්බන්ධයෙන් පවත්නා) ප්රවේණික වෙනස්කම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. distinct