හරිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දුරු කරනවා ; ප්රතික්ෂේප කරනවා ; ඉවත් කරනවා.
2. යවනවා ; ගෙනයනවා.
3. අතරින් යවනවා ; රිංගවනවා.
4. (වසා තිබූ දොරපියන් ආදියක්) අරිනවා ; විවෘත කරනවා.
5. මුදා යවනවා ; අත් හරිනවා.
1. ක්රි. දුරු කරනවා ; ප්රතික්ෂේප කරනවා ; ඉවත් කරනවා.
2. යවනවා ; ගෙනයනවා.
3. අතරින් යවනවා ; රිංගවනවා.
4. (වසා තිබූ දොරපියන් ආදියක්) අරිනවා ; විවෘත කරනවා.
5. මුදා යවනවා ; අත් හරිනවා.