ද්රවණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ද්රවයක් මගින් යම්කිසි ද්රව්යයක් දිය කරමින් සම ජාතීය ද්රාවණයක් සෑදීම; දියරබවට පැමිණ වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දියවීම හෝ දිය කිරීම (සං. ද්රවණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. dissolution
2. meltdown
3. n. solution