සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1940

ද්‍රවකාමි

Bot. lyophilic

ද්‍රවකාමිය

Che. lyophile

ද්‍රවකාමී

Che. lyophilic

ද්‍රවකාරකය

melter

ද්‍රවගති විද්‍යාව

Mat. hydrodynamics

ද්‍රවගතික

Mat. hydrodynamical

ද්‍රවගතිකමය

hydrodynamical

ද්‍රවගතිකය

Mat. hydrodynamics

ද්‍රවණ තාපය

Phy. heat of solution

ද්‍රවණය

1. Che. dissolution
2. meltdown
3. n. solution

ද්‍රවණය කරනවා

Phy. dissolve

ද්‍රවණය වෙනවා

Phy. dissolve

ද්‍රවණශිල

deliquescent

ද්‍රවත්වය

n. liquidity

ද්‍රවතාව

1. n. fluidity
2. n. liquidity

ද්‍රවප්‍රසාදනය

hydrofining

ද්‍රවප්‍රේරකය

hydrolyst

ද්‍රවපේරකය

Che. hydrolyst

ද්‍රවභාවය

1. n. fluidity
2. n. liquefaction

ද්‍රවභීතික

Che. lyophobic

ද්‍රවභීතිකය

Che. lyophobe

ද්‍රවමානය

1. Che. areometer
2. Che. densimeter
3. n. hydrometer

ද්‍රවමැනීම

gilled

ද්‍රවමිතිය

Che. areometry