සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1939

ද්‍රමාකාර

Bot. catenate

ද්‍රය

Bot. foramen

ද්‍රව

1. a. fluid
2. hydatid
3. n. liquid

ද්‍රව කරනව

Che. melt

ද්‍රව කරනවා

1. v. liquefy
2. melt

ද්‍රව කොටස

supernatant

ද්‍රව ගති විද්‍යාව

hydro-dynamics

ද්‍රව චිකිත්සාව

Che. hydrotherapy

ද්‍රව දුහනය

scald

ද්‍රව නිස්සාරකය

Che. hydroextractor

ද්‍රව පිරුණු කෝශය

n. sac

ද්‍රව මනින භාජනය

n. beaker

ද්‍රව මැනීමේ මිම්මක්

n. gill

ද්‍රව රෝපණ මාධ්‍ය

broth

ද්‍රව රෝපණ මාධ්‍යය

broth

ද්‍රව ලෝහ කර්මය

Che. hydrometallurgy

ද්‍රව ලෝහ කර්මාන්ත

hydrometallurgy

ද්‍රව වර්ගයක්

n. acetone

ද්‍රව වාතය

Phy. liquid air

ද්‍රව වීම

Civ. melting

ද්‍රව වූ

Che. molten

ද්‍රව වෙනවා

v. melt

ද්‍රවකය

melter

ද්‍රවකරය

hydrator