සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1938

ද්‍යෝෂාභියෝගය

Soc. impeachment

ද්‍යෝෂාරෝපණත්වය

Soc. culpability

ද්‍යෝෂාරෝපණය

1. n. accusation
2. Mng. allegation
3. n. blame
4. n. censure
5. n. condemnation
6. n. indictment
7. n. information
8. n. reproach
9. n. reproof

ද්‍යෝෂාරෝපණය කරනවා

1. vt. accuse
2. vt. allege
3. vt. arraign
4. Soc. blame
5. v. censure
6. vt. impeach
7. vt. incriminate
8. vt. reprehend

ද්‍යෝෂාරෝපණය කළ නොහැකි

a. unassailable

ද්‍යෝෂාරෝපණය කිරීම

n. impeachment

ද්‍යෝෂාරෝපණය කිරීමෙන් වළක්වනවා

vt. muzzle

ද්‍යෝෂාරෝපණය නිරාකරණය කරනවා

v. rebut

ද්‍යෝෂාරෝපණිය

Soc. culpable

ද්‍යෝෂාරෝපිත

a. censurable

ද්‍යෝෂාරෝපිතයා

Soc. culprit

ද්‍යෝෂාවේක්ෂණය

Oth. censorship

ද්‍යෝෂිත

Law. convicted

ද්‍යෝෂිතයා

Law. convict

ද්‍යෝසත

n. astrology

ද්‍යෝසතර

n. astrology

ද්‍යෝසය

n. blemish

ද්‍යෝසි දමන ලද ගෙඩි

n. compote

ද්‍යෝසි දමනවා

vti. candy

ද්‍යෝසි දැමූ

adj. candied

ද්‍යෝසි සදනවා

v. candy

ද්‍යෝහෝ

1. int. doubt
2. prep. either
3. prep. or

ද්‍යෝළිය

n. palanquin

ද්‍රකය

Phy. puncture