ද්‍රවමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රවයක විශිෂ්ට ගුරුත්වය මැන ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය; හයිඩ්‍රොමීටරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රවයක විශිෂ්ට ගුරුත්වය මැන ගන්නා උපකරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. areometer
2. Che. densimeter
3. n. hydrometer