විදුර

vidura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙළවරෙහි පිහිටි ; දූරස්ථ.
1. නා.ප්‍ර. දියමන්තිය ; වජ්‍රය.
2. මැණික් විදින කටුව.
3. වීදුරුව.
4. කුසතණ.
5. කන අසල පවතින මර්මස්ථානයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දියමන්තිය (සං. වජ්‍ර). වි. ඉතා ඈත; බොහෝ දුර වූ (සං. විදුර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නුවණැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පණ්ඩිතයා, ප්‍රාඥයා. (පි. 471)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. diamond
2. Bot. distad
3. Psy. distal
4. st. glass
5. Eco. remote