විදුයොත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විදුලි කම්බිය ; විදුලි රැහැන.
2. විදුලි පණිවිඩ යැවීමට දිය යටින් යොදනු ලබන පොටවල් කිහිපයකින් යුත් කම්බිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. cable
1. නා. විදුලි කම්බිය ; විදුලි රැහැන.
2. විදුලි පණිවිඩ යැවීමට දිය යටින් යොදනු ලබන පොටවල් කිහිපයකින් යුත් කම්බිය.
Art. cable