විදාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුපුරා යෑම ; ගිනි කන්දක් සේ පුපුරා ගිනි ගැනීම ; පැළීම.
2. නැති කිරීම ; අභාවයට පත් කිරීම ; නැසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුපුරා යෑම/ නැසීම (පා. සං. විදාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. disruption
2. n. eruption
3. faulting
4. n. laceration
5. Soc. rupture
6. rupturing
7. n. split