සංකථනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් පිළිවෙළින් කථනය කිරීම ; සාමූහික ව හඬ නඟා කියවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමූහ කථනය (සං. සංකථන)