මංමුළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාර වැරදීම ; අතරමං වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතරමං වීම/ නොවැටහීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. disorientation