විෂහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විෂ නැති කිරීම ; මන්ත්රාදි බලයෙන් විෂ නැති කිරීම හෝ බැස්වීම.
2. සූසැට කලාවලින් එකක නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විෂ නැති කිරීම/ සූසැට කලා අතුරින් එකක්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. detoxication
2. detoxification
3. disintoxication