සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4129

විෂයමාලාව

1. n. curriculum
2. n. syllabus

විෂයමූලක

a. objective

විෂයමූලකත්වය

n. objectivity

විෂයය

1. Law. matter
2. n. respect

විෂයයක් පිළිබඳ ව සාමාන්‍ය අදහසක් දෙන ලුහුඬු ප්‍රකාශය

synopses

විෂයසීමාව

n. ambit

විෂයාංකය

Law. item

විෂයාංශය

Oth. facet

විෂයාත්මක

a. subjective

විෂයාපගත

extra-curricular

විෂයාසක්ත

Aes. sensual

විෂයාසක්තභාවය

Aes. sensuality

විෂයීගත

a. subjective

විෂවායු පතුරුවා හරිනවා

vt. gas

විෂවායුව

n. gas

විෂවායුවලින් වැළකීම පිණිස පළඳින මුහුණුවැස්ම

n. gas helmet

විෂවිද්‍යාව

n. toxicology

විෂවීම

1. poisoning
2. toxaemia

විෂසහිත

Soc. baneful

විෂහරණය

1. Che. detoxication
2. detoxification
3. disintoxication

විෂහරණය කරනවා

detoxify

විෂහරණය කිරීම

Che. disintoxicate

විෂ්කම්භක

Mat. diametral

විෂ්කම්භකය

1. n. interment
2. n. intermezzo
3. inter-act