රාජද්රෝහී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රජුට නොහොත් රාජ්යයට විරුද්ධ ව කටයුතු කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රජුට හෝ රජයට සතුරුකම් කරන (සං. රාජද්රොහින්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. disloyal
2. st. treason
3. a. treasonable
4. a. treasonous
වි. රජුට නොහොත් රාජ්යයට විරුද්ධ ව කටයුතු කරන.
වි. රජුට හෝ රජයට සතුරුකම් කරන (සං. රාජද්රොහින්)
1. a. disloyal
2. st. treason
3. a. treasonable
4. a. treasonous