වෛකල්පික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විකල්ප වශයෙන් ගන්නා ; අමතර වශයෙන් ගත හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අමතර වශයෙන් ගත හැකි (සං. වෛකල්පික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. alternative
2. a. disjunctive
3. Bot. facultative
4. a. optional