සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4206

වේසී

st. prostitute

වේසොපරෙසින්

Med. vasopressin

වේසොප්‍රෙසින්

vasopressin

වේහාස

st. sky

වේළන ලද

a. dried

වේළනවා

1. vt. desiccate
2. vti. dry

වේළු

st. bamboo

වේළුණු

a. withered

වේළුම් තෙල්

Civ. drying oil

වේළුරිය

st. beryl

වේළූ ලුණු මස් තීරුව

n. biltong

වේළෙනවා

vti. dry

වේළෙන්නට

air

වේළෙන්නට තබනවා

v. air

වේෆරය

wafer

වෛඑල්‍යය

Med. abortion

වෛකය

Bot. energid

වෛකල්පික

1. adj. alternative
2. a. disjunctive
3. Bot. facultative
4. a. optional

වෛකල්පිත

Soc. alternative

වෛකල්පීය

Law. optional

වෛකල්‍යය

1. n. barrenness
2. n. deformity

වෛච්‍යය

n. rugosity

වෛචිත්‍රය වාදීහු

romantists

වෛඥානික

1. a. conscious
2. a. expert
3. a. scientific