වේළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හුණ ගස ; උණ ගස ; වේණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උණ ගස (පා. වෙළු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. bamboo