වේළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වියළනවා ; තෙත් ගතිය ඉවත් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. වියළනවා; තෙත් ගතිය ඉවත් කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. desiccate
2. vti. dry