වෛකල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විකලත්වය ; වෙනස් බව ; අඩුබව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විකල බව; අඩු බව (සං. වෛකල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barrenness
2. n. deformity