සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4207

වෛතණ්ඩය

Psy. sophistry

වෛතනික

Law. mercenary

වෛතනිකයෝ

Law. mercenaries

වෛතුල්‍ය

Psy. heterodox

වෛදග්ධ

Law. crafty

වෛදග්ධය

Law. craft

වෛදග්ධ්‍යය

1. erudition
2. masterful
3. Psy. wit

වෛද්‍ය

1. Law. medical
2. st. physician

වෛද්‍ය දිවුරුම

n. hippocratic oath

වෛද්‍ය නළාව

n. stethoscope

වෛද්‍ය නීති

Psy. medicolegal

වෛද්‍ය නෛතික

Psy. medicolegal

වෛද්‍ය පරිචායකයා

Soc. medical practitioner

වෛද්‍ය පරීක්ෂණය

n. medical examination

වෛද්‍ය විද්‍යාව

Soc. medicine

වෛද්‍ය සටහන් පොත

case-book

වෛද්‍යකර්මය

n. medicine

වෛද්‍යය

Che. medicine

වෛද්‍යයා

n. physician

වෛද්‍යවරයා

1. n. doctor
2. n. physician

වෛද්‍යවරයා පිළිබඳ වූ

a. medical

වෛද්‍යවරයා හෝ වෛද්‍ය ශිෂ්‍යයා

n. medico

වෛද්‍යවරයාගේ විදින කටුව

n. lancet

වෛද්‍යශාස්ත්‍රය

n. medicine