අදිමදි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. ඇලිමැළි කරනවා; පැකිළෙනවා; පසුබට වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. disincline
2. vi. haver
3. v. reluct