කපට
kapaṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රැවටිලි ගතියෙන් යුත්; මායාකාර; වංචාකාර; ප්රයෝගකාර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. කපටියා=කෛරාටිකයා. (පි. 242)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. deceitful
2. a. disingenuous
3. a. evasive
4. a. fraudulent
5. a. insincere
6. a. knowing