බීභත්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිළිකුල ; අප්‍රිය භාවය ; ජුගුප්සාව.
2. නව නට්‍ය රසයන්ගෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිළිකුල; ජුගුප්සාව/ නව නාට්‍ය රසයන්ගෙන් එකක් (සං. බීභත්ස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. disgust
2. hideous