පිළිසන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වැසුණු ; ආවරණ වුණු.
2. (පාරිභා.) තටු හා පාද ශරීරයට ඇලී තිබීම නිසා නොසෙල්වෙන ස්වභාවයක් ඇති පිළවුන් පිළිබඳ වූ.
1. නා.ප්ර. නැවත ඉපදීම ; යළි හට ගැනීම.
2. සමවතින් සිටීම ; විවේකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ආවරණය වූ; වැසුණු (පා. පටිච්ඡන්න) නා.ප්ර. 1. ප්රතිසන්ධිය; නැවත ඉපදීම (පා. පටිසන්ධි) 2. සමවතින් සිටීම; විවේකය (පා. පටිසල්ලාන)