සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2804
පිළිවෙළින් පත්වීම
n. succession
පිළිවෙළින් පැමිණීම
n. succession
පිළිවෙළින් පැවති
a. successive
පිළිවෙළින් සිදුවීම
n. process
පිළිසකර
පිළිසකර කරනවා
v. repair
පිළිසකර කිරීම
Aes. renovation
පිළිසකරණය
1. Acc. reconstruction
2. Acc. renewal
පිළිසකරනවා
Ele. restore
පිළිසකරුව
Ele. restorer
පිළිසකස්වාදය
Psy. reformism
පිළිසන්
පිළිසඳර කථා කරනවා
vi. chat
පිළිසරණ
1. Eco. accommodation
2. n. assistance
3. n. help
4. solace
පිළිසරණ බිල
Law. kite
පිළිසරණක් නැති
a. godforsaken
පිළිසරනක් නැතිව
adv. adrift
පිළිස්සී යාම
n. combustion
පිළිස්සීම
පිළිස්සීමෙන් පසුව
පිළිස්සීමෙන් වූ තුවාලය
n. burn
පිළිස්සීයාම
n. combustion
පිළිස්සු හුණු
Soc. quicklime