පිළිසරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සරණ ; පිහිට ; උදවුව ; උපකාරය.
2. ආරක්ෂාව ; රැකවරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සරණ; පිහිට/ ආරක්ෂාව; රැකවරණය (පා. පටිසරණ සං. ප්‍රතිසරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. accommodation
2. n. assistance
3. n. help
4. solace