පිළිසකර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නැවත සකස් කිරීම ; අලුත්වැඩියා කිරීම ; ප්රතිසංස්කරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නැවත සකස් කිරීම; ප්රතිසංස්කරණය
නා.ප්ර. නැවත සකස් කිරීම ; අලුත්වැඩියා කිරීම ; ප්රතිසංස්කරණය.
නා.ප්ර. නැවත සකස් කිරීම; ප්රතිසංස්කරණය