පහීයති
pahīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+හා+ඊ+ය) දුරු වේ; විනාශ වේ; සංසිඳේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. හා, චාගෙ, පරිත්යාගයෙහි +ති), ප්රහීණ වෙයි. (පි. 380)
Digital Pāḷi Dictionary
- pahīyati 1.1 pr is abandoned; is given up [pa + hīya + ti]
- pahīyati 2.1 pr is sent; is delivered [pa + hīya + ti]
- pahīyati 3.1 pr decreases; disappears [pa + hīya + ti]