පසාසති
pasāsati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+සාස+අ) අනුශාසනා කෙරේ; පාලනය කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සාසු, අනුසිට්ඨිම්හි, අනුශාසනයෙහි +ති), (ප+සාස+ති), අනුසාසනා කරයි. අවවාද කරයි. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasāsati 1 pr teaches; instructs [pa + sāsa + ti]
- pasāsati 2 pr rules; reigns (over); governs; controls [pa + sāsa + ti]