පසීදති
pasīdati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+සිද+අ) පහදී; පිරිසිදුවේ; සතුටු වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සද, විසරණෙ, ආකූල බැව්හි +ති), පහදියි. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasīdati 1 pr is bright; is calm; becomes clear [pa + sīda + ti]
- pasīdati 2 pr gains confidence; is inspired [pa + sīda + ti]
- pasīdati 3 pr is pleased; is happy; is appeased [pa + sīda + ti]
- pasīdati 4 pr settles down; subsides; calms down (on) [pa + sīda + ti]