පසාරිත

pasārita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දික් කළ ; දිගු කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අතුරන ලද; දිගුකළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දිගුකළ, දිග හරින ලද. (පි. 379)

Digital Pāḷi Dictionary