පසාධෙති

pasādheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+සධ+ණෙ) ආභරණ පලන්දයි; සරසයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. සාධ, සංසිද්ධියං, සෑදීමෙහි +ති), පළඳියි, සැරෙසෙයි. (පි. 379)

Digital Pāḷi Dictionary