පස්සති
passati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(දිස+අ) දකියි; බලයි; (ප+සය+අ) හුස්ම ගැනීම යයි ඇතැම් තැනක කියවේ; හුස්ම පිටකරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දිය, පෙක්ඛණ, බැලීමෙහි +ති), බලයි. (පි. 380)
Digital Pāḷi Dictionary
- passati 1 pr sees [passa + ti]
- passati 2 pr understands; gets [passa + ti]
- passati 3 pr finds; encounters; meets with [passa + ti]
- passati 4 pr looks at; observes; examines; inspects [passa + ti]