පසවති
pasavati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+සු+අ) උපදවයි; ගලාබසී; බිහිකරයි; රැස්කරයි; හටගන්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පසව, ගතියං, යෑමෙහි +ති), රැස් කරයි, උපදවයි, පලදෙයි. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasavati 1 pr flows out; pours out; discharges [pa + sava + ti]
- pasavati 2 pr produces; generates; makes; gives birth to [pa + sava + ti]