බුද්ධදත්ත පාලි අකාරාදිය – 450

පවෙස

පු. ඇතුල් වීම; දොරටුව.

පවෙසන

3. ඇතුල්වෙන.
න. ඇතුල් වීම.

පවෙසිය

පූ.ක්‍රි. ඇතුල් කොට.

පවෙසෙත්වා

පූ.ක්‍රි. ඇතුල් කොට.

පවෙසෙති

(ප+විස+ණෙ) ඇතුල් කරවයි.

පවෙසෙතු

පු. ඇතුල් කරන්නා.

පවෙසෙතුං

නි. ඇතුල් කරන්නට.

පවෙසෙන්ත

3. ඇතුල් කරන; ඇතුල් කරමින්.

පසංසක

3. ප්‍රශංසාකරන්නා.

පසංසන

න. ස්තුති කිරීම.

පසංසසති

(ප+සංස+අ) ප්‍රශංසා කරයි; ස්තුති කරයි.

පසංසා

ඉ. ප්‍රශංසාව; ස්තුතිය.

පසංසිත

3. පසස්නා ලද.

පසංසිතබ්බ

3. පැසසිය යුතු; ස්තුති කටයුතු.

පසංසිත්වා

පූ.ක්‍රි. පසසා; ස්තුති කොට.

පසංසිතුං

නි. ප්‍රශංසා කරන්නට.

පසංසිය

3. පැසසිය යුතු; ස්තුති කටයුතු.
පූ.ක්‍රි. පසසා; ස්තුති කොට.

පසඞ්ග

පු. ඇලීම; යෙදීම.

පසට

3. ඇතුරන ලද; විසුරුවන ලද.

පසඪ

3. පසස්නා ලද; වර්ණිත වූ; ස්තුති ලැබූ.

පසත

න. උළක්කුව; එක් අල්ලකින් ගතහැකි ප්‍රමාණය; නැළියෙන් සතරෙන් කොටස.

පසත්ථ

3. පසස්නා ලද; වර්ණිත වූ; ස්තුති ලැබූ.

පසද

පු. මුව වර්ගයක්.

පසන්න

3. පැහැදුණු; පිරිසිදු වූ; සතුටුවූ.