බුද්ධදත්ත පාලි අකාරාදිය – 449
පවිජ්ඣති
(ප+විධ+ය) යන්ත්රයකින් දුරට විසිකරයි; විදියි.
පවිජ්ඣන
න. දුරට විසිකිරීම; විදීම.
පවිට්ඨ
3. ඇතුල් වූ; ඇතුළට ගිය.
පවිද්ධ
3. දුරට විසිකළ; විදින ලද.
පවිවෙක
පු. තනිව විසීම; විවේකය.
පවිසති
(ප+විස+අ) ඇතුල් වේ; ඇතුළට යයි.
පවිසන
න. ඇතුල් වීම.
පවිසන්ත
3. ඇතුල් වෙන; ඇතුල්වෙමින්.
පවිසමාන
3. ඇතුල් වෙන; ඇතුල්වෙමින්.
පවිස්ස
පූ.ක්රි. ඇතුල් වී.
පවිසිත්වා
පූ.ක්රි. ඇතුල් වී.
පවිසිතුං
නි. ඇතුල්වන්නට.
පවීණ
3. දක්ෂ වූ; පුහුණු වූ.
පවුච්චති
(ප+වච+ය) කියනු ලැබේ.
පවුත්ත
3. කියන ලද; කී; වපුරන ලද.
පවුත්ථ
3. වෙන් ව විසූ.
පවුත්ථපතිකා
ඉ. ස්වාමියාගෙන් වෙන් වූ ස්ත්රිය.
පවෙණී
ඉ. අයිතිය; ගෙතූ හිසකෙස් වැටිය; පරම්පරාව; ප්රවේණිය.
පවෙදන
න. දැන්වීම.
න. දැනුම් දීම.
පවෙදිත
3. දැනුම් දුන්.
පවෙදියමාන
3. ප්රකාශ කරනු ලබන.
පවෙදෙති
(ප+විද+ණෙ) දැනුම් දෙයි; ප්රකාශ කරයි.
පවෙධන්ත
3. වෙවුලමින්; වෙවුලයි.
පවෙධමාන
3. වෙවුලමින්; වෙවුලයි.