පවිසති
pavisati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+විස+අ) ඇතුල් වේ; ඇතුළට යයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. විස, පවෙසනෙ, පිවිසීමෙහි +ති), පවිසති, ප්රවිෂ්ට වෙයි. ඇතුළත් වෙයි. (පි. 378)
Digital Pāḷi Dictionary
- pavisati pr enters; goes (into) [pa + visa + ti]