පසන්න
pasanna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පැහැදුණු; පිරිසිදු වූ; සතුටුවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රසන්න, පහන්, නිර්මල, පැහැදුනු, ජලය. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasanna 1 pp bright; clear; pure [pa + √sad + na]
- pasanna 2 pp who has faith; who has confidence (in) [pa + √sad + na]
- pasanna 3 pp pleased (with); full of faith (in); devoted (to) [pa + √sad + na]
- pasanna 4 masc believer; who has faith; who has confidence (in) [pa + √sad + na]
- pasanna 5 pp transparent; clear [pa + √sad + na]