පස්සද්ධ

passaddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සන්සිඳුණු ; සන්හුන් ; නිවීගිය ; නිවුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිවීගිය; සන්හුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. බර ඇරීම, බර හැරීම, (පි. 380)

Digital Pāḷi Dictionary