පස් පැතිකඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පොළොවේ පසෙහි විවිධ ස්තර පෙන්වන සැටියෙන් උඩ සිට යටට කපන ලද පැතිකඩක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. soil profile